කොවිඩ්

කතරගම සංචාරය කළ අයෙකුටත් කොරෝනා

කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එමපුද්ගලයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා මෙම සංචාරයේ නිරතවී ඇති අතර ඔහු ඔහු ගම්පොල, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය අංශ විසින් ඊයේ (10) රාත්‍රීයේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *