ඕස්ට්‍රේලියාව, ඉන්දියාව අනුගමනය කරන්න; ජනතාවට සහන දෙන්න: ඒකාබද්ධ විපක්ෂය

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි අනෙකුත් රටවල් අනුගමනය කරමින් ඉන්ධන සඳහා බදු අඩු කිරීමෙන් ජනතාවට සහන ලබා දෙන ලෙස අද විපක්ෂ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයින් රජයෙන් ඉල්ලා සිටියහ.

හිටපු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලසන්ත අලගියවන්න, වජිර අබේවර්ධන, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ වත්මන් මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී රජයෙන් මෙම පොදු ඉල්ලීම කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *