Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඇදිරිනීතිය සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනය

Barbed wire is seen laid on a deserted road during restrictions in Srinagar, August 5, 2019. REUTERS/Danish Ismail TPX IMAGES OF THE DAY - RC1714839070
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොරෝනා වෛරස ව්‍යාප්තිය අනුව ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම නිවේදනය පහතින් දක්වා ඇත.

ඔබේ අදහස