ඇදිරිනීතිය සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය අනුව ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම නිවේදනය පහතින් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *