අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි

මේ වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන අවුරුදු නැකත් සීට්ටුව නිල වශයෙන් නිකුත් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *