අද සිට විදුලි කප්පාදුව යලි ඇරඹෙයි…

30 වැනි දා දක්වා දිනපතා පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දී තිබේ.
ඒ අනුව දිවා කාලයේදී පැයක් සහ රාත්රී කාලයේ පැයකුත් විනාඩි 20ක කාලයක් විදුලිය කපා හැරීම සිදු වෙයි.