Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

මාතෘකාව

gotabhaya

UNP , JVP , හවුල වසරකට ට්‍රිලියනයක් රටට අහිමිකළ චීන හම්බන්තොට වරාය video

රාජපක්ෂ හොරු සිදුකරන මහත් අපරාධයක් ලෙස පෙන්වා දුන් හම්බන්තොට වරාය ඉදිකිරීම පිලිබඳ ඇත්ත කතාව පිලිබඳ හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා සමඟ සිදුකළ කතාබහක දී එතුමන් ලංකාවට…

වෙනම ගුවන් යානාත් වෙන්කරගෙන, ගෝඨා වෙනුවෙන් ලංකාවට එක්ලක්ෂ අසූදහසක්

දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 180,000 පමණ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය. ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදීම…

මහේෂ් ගැන කතාවේ රොහාන් පල්ලේවත්ත මහතා වසන්කළ සත්‍යය

රොහාන් පල්ලේවත්ත මහතාගේ පක්ෂයේ නිල FB පිටුවේ මීට දින කිහිපයකට පෙර පළව තිබූ මහේෂ් සේනානායක මහතාට විරුද්ධ ප්‍රතිචාරයක් මුල්කොට අපගේ LK Reports වෙබ් අඩවියේ එහි සඳහන් ලෙසම “රොහාන්…

සජිත් ට අත දෙන්න චන්ද්‍රිකාට බැරිවෙන ලකුණු

චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය  විසින් මෙහෙයවනු ලබන ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය’ ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දීම සදහා ගන්නා උත්සාහය අඩපණ වී ඇති බව වාර්තා…

පළාලි ගුවන් තොටුපොළේ ඉතිහාස කතාව

මෙරට ඇති ගුවන් තොටුපොළ අතුරින් උතුරු පළාතේ ඇති වැදගත් හා යුද්ධය සමග බැඳුණු ගුවන් තොටුපොළක් වන්නේ පළාලි ගුවන් තොටුපොළයි. මෙරට පැවැති වාර්ගික අර්බුදයේදී රණවිරුවන් සඳහා ඉහළ දායකත්වයක් දුන්…

Featured News