ශ්‍රී ලංකාව සහ නේපාලය අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගිවිසුමක් අත්සන් කිරීමේ යෝජනාවක් කැබිනට් අමාත්‍යවරුන් විසින් අනුමත කර…
