අරවින්ද ද සිල්වාගේ නිවසේ සීසීටීවී ක්රියාකාරී විය – නමුත් පටිගත නොවීය.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ සැක කටයුතු මරණය සිදුවී ඇත්තේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී වන අතර, එම නිවසේ සීසීටීවී කැමරා ක්රියාත්මකව…
