අනුප්රාප්තිකයා පත් කිරීමෙන් පසු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි?
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර සුදුසු අනුප්රාප්තිකයෙකු පත්කළ පසු නිල වශයෙන් ඉල්ලා අස්වන බව ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වේ. තම තනතුර…
