රජය ඇණහිට ඇති සෞඛ්ය ව්යාපෘති 25ක් නැවත ආරම්භ කරයි; සම්පූර්ණ කිරීමට රුපියල් බිලියන 76ක්
අතරමග අතහැර දමා තිබූ ප්රධාන සෞඛ්ය අංශයේ ඉදිකිරීම් ව්යාපෘති 25ක් නැවත ආරම්භ කර සම්පූර්ණ කිරීම සඳහා රජය වැඩසටහනක් දියත් කර ඇති අතර, එම සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා…
