ශ්රී ලංකා නාවික හමුදාව දිවයිනේ මුහුදු ගමන් මහිමය පිළිබඳ ප්රකාශනයක් දියත් කරයි
ශ්රී ලංකා නාවික හමුදාවේ උපායමාර්ගික අධ්යයන සහ මූලධර්ම සංවර්ධන ඒකකය (SS&DDU) විසින් සිය නව ප්රකාශනය වන ‘ශ්රී ලංකාවේ සමුද්රීය උරුමය සහ ඓතිහාසික වැදගත්කම’ නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන්…
