අලි මිනිස් ගැටුම විසඳීම සඳහා නව ජාතික ක්රියාකාරී සැලැස්මට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය
වන අලි සහ ග්රාමීය ප්රජාව සම්බන්ධ උග්ර අර්බුදයකට ශ්රී ලංකාව දිගින් දිගටම මුහුණ දෙමින් සිටින බැවින් අලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා නව ජාතික ක්රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කිරීමේ යෝජනාවක්…
