එල් නිනෝ දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විශේෂ කමිටුවක්
ගෝලීය එල් නිනෝ දේශගුණික සංසිද්ධියේ දරුණු බලපෑම් අවම කිරීම සඳහා විශේෂ අමාත්ය උප කමිටුවක් සහ සහායක නිලධාරීන්ගේ කමිටුවක් කඩිනමින් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අමාත්ය…
