MCC ගිවිසුම සහ එහි වැඩසටහන් බලාත්මක කිරීමේ ගිවිසුම් රටේ පවතින නීතියට සහ ව්‍යාවස්ථාවට අනුකූල නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇති බවට වාර්තා වේ.
නීනිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටින්නේ අදාළ දැනුම් දීම අද දහවල් සිදු කළ බවයි.