Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

Covid-19 ආසාදිත කාන්තාවක් කොටහේන ප්‍රදේශයෙන්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මෑතකදී ඉන්දියාවේ සිට පැමිණි කොටහේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිද කාන්තාවකට කොවිඩ් – 19 ආසාදිත බවට හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔබේ අදහස