Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ක්‍රීඩා

සහිරා අවසන් පූර්ව වටයට

හැව්ලොක් පිටියේ පැවැති ඩයලොග් පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ඩී.එස්.සේනානායක විදුහලට එරෙහිව සහිරා විදුහල් පිල පෙරළා ලකුණු 15ට…

හොඳම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරියට

සඳුදා මුම්බායි හි පැවති සියැට් ක්‍රිකට් සම්මාන උළෙලේදී සියැට් ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා දඟ පන්දු…

සත් සමාජික ආසියා රග්බි ක්‍රීඩාවලියෙන් ලංකාව ඉවතට

ජාතික ඔලිම්පික් කමිටුවේ අසාර්ථක උත්සාහයක් නොතකා නේපාලය ශ්‍රී ලංකා ස්ථානය හිමිකර ගනිද්දී නිල තරඟාවලියේ දිනුම් ඇදීම  ප්‍රකාශයට පත් කිරීමත් සමග…

රිස්ලි ඉල්ලියාස් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රග්බි (SLR) සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සියලු වැරදි හේතු මත සටන් වැදුණු ඉතා ආන්දෝලනාත්මක ධූරකාලයක් බව ඔප්පු වීමෙන්…

නේපාලයේ දී ශ්‍රී ලංකා යොවුන් ෂට්ලර් ක්‍රීඩකයෝ රන් පදක්කමක් දිනා ගනී

නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රිපුරේශ්වෝර්හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ඊයේ පැවැති දකුණු ආසියානු කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 17න් පහළ සහ 15න්…

LPL ජය කැන්ඩි කණ්ඩායම ට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය. ලංකා ප්‍රිමියර් ලීග්…

අන්තර් පාසල් පළමු පෙළ රග්බි ලීග් කිරුළ ශාන්ත පීතර විද්‍යාලයට

2023 අන්තර් පාසල් පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට අපරාජිත බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණි. ඒ තරගාවලියේ…

කැන්ඩි කණ්ඩායම අවසන් සටනට

PL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සමත් විය. ඒ  ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සහ…

ඉන්දියාව සහ පාකිස්තානය අතර පල්ලෙකැලේ තරගය: ප්‍රභූ ප්‍රවේශපත්‍ර විනාඩි කිහිපයකින් විකිණී අවසන්

සැප්තැම්බර් 2 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බොහෝ දෙනා අපේක්‍ෂා කළ ඉන්දියා-පකිස්තාන ආසියානු කුසලාන තරගයේ ප්‍රවේශපත්‍ර පාහේ විකිණී අවසන් වී…

ජැෆ්නා LPL සිහිනය බොඳවෙයි

මෙවර LPL තරගාවලියේ තීරණාත්මක තරගයකින් ජයගත් කැන්ඩි කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය. ඒ අනුව කැන්ඩි කණ්ඩායම සහ…

මාලන් සැමුවෙල්ස්ට ICC තහනමක්?

හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන නීති සංග්‍රහය යටතේ වැරදි හතරකට වරදකරු බවට…

ආසියානු ක්‍රීඩා රග්බි කණ්ඩායමට තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ලබාදී නැහැ

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි ක්‍රීඩකයින් චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිතභාවයට පත්ව ඇත්තේ…

2023 රග්බි ලෝක කුසලාන කාලසටහන

2023 රග්බි ලෝක කුසලානය සැප්තැම්බර් 8 වන දින පැරිසියේ දී ප්‍රංශය නවසීලන්තය සමඟ තරඟ වැදීමට නියමිතය. ඕල් බ්ලැක්ස් රග්බි ශූරතාව…

දඹුල්ල පෙරමුණ රැකගනී

LPL ක්‍රිකට් තරගාවලියේ ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම සහ ‘බී ලව් කැන්ඩි’  කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 20කින් ජය ගැනීමට දඹුල්ල අවුරා…

ගාල්ලට ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණි.…

දඹුල්ල පිල කඩුලු 7ක ජයක්

ගාලු ටයිටන්ස් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත් වෙද්දී දඹුල්ල අවුරා කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ පිට පිටම තෙවැනි ජයග්‍රහණයක්…