තරගයක් ඉතිරිව තිබියදී විස්සයි 20 තරගාවලියේ ජය නවසීලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ…
2024ට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සම්මාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් හා ක්‍රීඩිකාවක් නිර්දේශ වී තිබේ. මේ අනුව…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය. ඒ පාකිස්තානා…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රික්ට් තරගයෙන් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වනවා. මෙරට…
නවසීලන්තයේදී ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්…
LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාධ ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ. එහිදී ඔවුන් මුහුණ දුන්…
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 109ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මෙහිදී දකුණු අප්‍රිකාව…
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවට ඊයේ ශ්‍රී ලංකාව දැවී ගියේය. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම…
ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම වටිනාකම බවට රිෂාබ් පාන්ට් බවට පත්විය. ඒ ඔහුව ඉන්දීය…
කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් දියත් කළ සටන්කාමී ඉනිමත් පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන් මහීෂ් තික්ෂණ දැක්වූ දක්ෂතාවත් සමගින්…
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමි වී තිබේ. දෙරට…
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති…
ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 3 කින්…
සංචාර නවසීලන්ත කණ්ඩායම හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට ඉන්දීය කණ්ඩායමට සිදු විය. ඒ දෙරට අතර පැවති තෙවන හා…
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ ඉනිමකින් සහ ලකුණු 273ක දරුණු පරාජයක් අත්වීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදු විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) නොවැම්බර්…
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව…
2025 ICC චැම්පියන්ස් කුසලානය සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සූදානම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තෘප්තිමත් වන බව ප්‍රාදේශීය පුවත්…