Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කමිඳු, කුසල්, වනිඳු හා චමරි අයි.සී.සී. සම්මාන සඳහා නිර්දේශ වෙති

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2024ට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සම්මාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් හා ක්‍රීඩිකාවක් නිර්දේශ වී තිබේ.

මේ අනුව කමිඳු මෙන්ඩිස් වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

කුසල් මෙන්ඩිස් හා වනිඳු හසරංග වසරේ එක්දින ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

චමරි අතපත්තු වසරේ විස්සයි20 ක්‍රිඩිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

ඔබේ අදහස