මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තිස් දහස පනී
ඊයේ (10) දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස්…
ඊයේ (10) දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස්…
රියැදුරකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිද්ධියක් හේතුවෙන් ඊයේ (10) සිට බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නැවත…
මානුෂීයව අවධානය යොමු කරමින් සිරකරුවන්ට පවතින අඩුපාඩු විසඳීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීමට ඊයේ (10) පැමිණි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි…
විදෙස්ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනයට යොමු කරන දින ගණන දින 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර…
අද සෞඛ්‍ය අංශ විසින් අටුලුගම මාරාව ප්‍රදේශයේ 400ක් ප්‍රමාණයක් සඳහා PCR සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සූදානම් කර තිබුණ…
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය.
අතිශය ජනප්‍රිය සමාජ ජාලා සන්නාමයන් වන Facebook Messenger හා Instagram සේවාවන් යම් කිසි තාක්ෂණික හේතුවක් මත ලොව පුරා බිඳවැටීමකට ඊයේ…
එතෙක් මෙතෙක් ශ්‍රිලංකාවේ සිටි ජනප්‍රියම මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔහු හදුන්වාදිය හැක සමාජ මාධ්‍ය තුල ඉතාමත් ජනාධරයට පත් ඔහු මැකෝ මාමා…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පසුගිය දෙසැම්බර් 08 වන දින කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගිය දින 20 ක් වයසැති බිළිඳාගේ දේහය…
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය අයවැය ජයග්‍රහණය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය පවතින කොවිඩ් තත්වය…
මුදලින් කෝටියකට අධික හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග 26 හැවිරිදි සැකකරුවෙකු සහ සැකකාරියක් මහබාගේ පොලිසිය විසින් මහබාගේ – වැලිසර ප්‍රදේශයේ…
පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති…
අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අදාළ අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම අද…
පාස්කු ප‍්‍රහාරයට පෙර ඔස්ටේ‍්‍රලියාවට පැනගොස් සිටි එම ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ISIS ප්‍රධානියා ඔස්ටේ‍්‍රලියාවේදී අත්අඩංගුවට ගෙන ඇත. ආරක්‍ෂක ආරංචි මාර්ග…
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක නිවේදනයක් නිකුත් කර සදහන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට පහත දැකවෙන නව සාමාජිකයන් පත්කර…
60 හැවිරිදි නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව ගාල්ල දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කර ඇති උන්වහන්සේ ගිය 7වන දින…
පසුගිය ආණ්ඩුව සමයේ ලබා දුන් පොරොන්දුවකට අනුව ආරම්භ කළ “ගූගල් ලූන්” ව්‍යපෘතිය මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් විශාල මුදලක්…
මහර බන්ධනාගාරයේ ගැටුම සිදුවූ දින මාධ්‍යට නිකුත් වූ කැමරා දර්ශන අනුව එම පරිශ්‍රය තුළ සිදුවූ සිද්ධි දාමය යම් හෙයකින් අවබෝධ…
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරි කාල සීමාව තුළ යෙදී ඇති උත්සව සමයේ සාප්පු සවාරි, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන්…