ජිනීවා යෝජනා වලට සම අනුග්‍රහය ලබා දීම රජය ප්‍රතික්ෂේප කරයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම රජය ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම රජය ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ…
බොරැල්ල සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ නිවසක සඟවා තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන ඇත. කාන්තාවක්…
මෙම වසර අවසන් වීමට පෙර වසර 43ක් පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේකෂා…
දළදා මාලිගා පරිශ්‍රයේ කටයුතු කරන පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදිත බවට හදුනාගෙන ඇති බවත් ඒ අනුව තවත් පොලිස් නිලධාරීන්…
ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීට පොලිස්…
කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන…
සීදුව රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 14 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී…
ආණ්ඩුවෙන් ඉල්ලූ කිසිම සහනයක් පුද්ගලික බස් කර්මාන්තයට නොලැබුණු නිසා ලබන සඳුදා (18) දිනයේ සිට බස් වර්ජනයක නිරතවන බව ලංකා පෞද්ගලික…
මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (15) පස්වරුවේ ගම්පහ, මිරිස්වත්තේ පුද්ගලික මූල්‍ය ආයතනයක…
ඉකුත් දෙසැම්බර් 28 වැනිදා සිට නියමු ව්‍යාපෘතියක් ලෙසින් ඇරඹි විදෙස් සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙරටට එක්දහස් පන්සියකට අධික යුක්රේන සංචාරකයන්…
මේ වන විට ශ්රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටියි. එම…
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය කොළඹ…
එසේම මොනරාගල නගරය ආශ්‍රිතව වෙළෙඳසැල් හා බැංකු ආශ්‍රිතව කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලට අනුව කොවිඩ් ආසාධිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමගම…
කොළඹ නගරය ආශ්‍රිතව පවතින වාහන තදබදය අවම කර ගැනීමට පිළියමක් ලෙස ආරම්භ කිරීමට සැලසුම් කරන ලද පාක් ඇන්ඩ් රයිඩ් සිටි…
ගාල්ල සිට කොළඹ බලා අද (15) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා…
පසුගියදා සිර දඬුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් ලිපියක් යොමු කර…
බලය හිමි කර ගැනීම ප්‍රධාන ඉලක්කය ප්‍රධාන ඉලක්කය බැවින්, තනතුරු ගැන නොසිතා සියල්ලම වැඩට බැසිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ…
බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක කෙරෙහි අනුකම්පා කර, මේ වන විට ඔහුව යොමු කර ඇති නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහුට…
කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සැකසූ ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය…
මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී දේපොළවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව රාජ්‍ය දේපොළවලට හානි…