Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ඉස්ලාම් දේවස්ථානයකදී තරුණයෙක් ගිනි තබාගෙන දිවි නසා ගනී

පුත්තලම ප‍්‍රදේශයේ නෞෂාඞ් මන්හාඩ් නැමැති 26 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ඊයේ (20) දහවල් පුත්තලම රත්මල්යාය ප‍්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් තුළට…

කොවිඩ් රෝගියෙක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා යයි

ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙකු පළාගොස් ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…

නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු සැලකිල්ලට ගෙන ගුවන්තොටුපොළ හෙට සිට විවෘත කරනවා – සංචාරක ඇමැති

සංචාරකයන් සඳහා හෙට (21) සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරකයන්ගෙන් සමාජයටත්,…

MCC ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි

MCC ගිවිසුම සහ එහි වැඩසටහන් බලාත්මක කිරීමේ ගිවිසුම් රටේ පවතින නීතියට සහ ව්‍යාවස්ථාවට අනුකූල නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති…

යතුරුපැදි සොරුන්ගෙන් ඔබගේ යතුරුපැදිය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්න

සංවිධානාත්මක පිරිසක් විසින් යතුරුපැදි සොරකම් කිරීමේ ප්‍රවනතාවක් මේ දිනවල දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…

රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයත් අහිමි වනවා – නීතිපති දන්වයි

අධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමග හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමි…

ශානි අබේසේකර පාස්කු කොමිසම හමුවට

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා අද (19) පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරික්‍ෂණ කොමිසම් සභාව හමුවේ…

ප්‍රමුඛතා හඳුනාගෙන ඔක්ස්ෆර්ඩ් එන්නත ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ලබා දෙනවා

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවූ කොවිඩ් එන්නත ලබන මස මැද සිට මෙරට ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අධ්‍යාපන අමැති මහචාර්ය ජී.…

මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නව තනතුරකට

ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙසට පත් කර තිබේ.…

පොලිසියටත් ඇඟිලි සලකුණු යන්ත්‍ර

පොලිස් නිලධාරීන් රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී ඇඟිලි සලකුණු තැබීම සඳහා සෑම පොලිස් ස්ථානයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පොලිස්…

කොවිඩ් තත්වය නිසා හොරණ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසා දැමේ

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 19දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන් හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව…

සතොස මඟින් විකිණීමට ලබා දුන් සහන මිල තේ තොගයක් බූස්සේ ගබඩාවක සගවලා

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30ක් අඩුවෙන් ජනතාවට අලෙවි කිරීමට නිකුත් කර තිබු ග්‍රෑම්…