නිරෝධායන නීති කඩ කළ 24ක් ඊයේ දිනයේදී අත්අඩංගුවට
මුහුණු ආවරණ නොපැළදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ගලයන් 24 දෙනෙකු ඊයේ (24) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
මුහුණු ආවරණ නොපැළදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ගලයන් 24 දෙනෙකු ඊයේ (24) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
කොවිඩ් ආසාදනය වූ ඇති බවට තහවුරු වූ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙළ ආශ්‍රිතයන් ගණන 300ක් පමණ සිටින බව…
පෙරේදා (23) පෙරවරුවේ හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළදී එම්.වී. යුරෝසන් නෞකාව ගල් පරයක ගැටී අනතුරට පත්වු අතර, එම අනතුර…
මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.…
මාස තුනකට අධික කාලයකින් පසු බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද සිට යළි පාසැල් විවෘත කෙරේ.…
කොවිඩ් අවදානම් තත්වය නිසා හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද (25) උදෑසන සිට හුදෙකලා තත්වයෙන් නිදහස් කරන බව කොවිඩ් 19…
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුව අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ සත් පුද්ගල කමිටුව අද (25) පස්වන…
ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත බ‍්‍රහස්පතින්දා (28) සිට ලබාදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ…
මේ වනවිට රට තුළ උද්ගතවී ඇති කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගත් විට ලබන මස මැද කාල සීමාව වනවිට රටතුළ දැඩි අවදානම්…
පරීක්‍ෂණයකට යටත්ව මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප‍්‍රධානියා වූ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පිළියන්දල ප‍්‍රදේශයේදී වෙඩි ප‍්‍රහාරයකට…
කැනඩාවේ මුල්ලිවයික්කාල් ස්මාරකය නමින් කොටි ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කර ඇත. කැනඩාවේ බ‍්‍රැම්ස්ටන් මහ නගර සභාව මෙම තීරණය ගෙන ඇති අතර,…
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව බී.බී.සී සිංහල…
කොවිඩ් – 19 වෛරසය මර්දනය කිරීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඊයේ (22) දිනයේ…
මෙරට සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ විමර්ශනය කර ඒ පිළිඹදව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අවශ්‍ය…
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය යෝජනා අද දිනයේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත භාරදීමට නියමිතයව තිබේ. එම යෝජනා…
කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි, කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑමට සුදානමින් සිටියදී…
කොවිඩ් එන්නත පිළිබඳව හැම කෙනාටම බලාපොරොත්තු නොදෙන ලෙසත්, ඒ ආකාරයෙන් බලාපොරොත්තු ඇති නොකර එහි වගකීම සෞඛ්‍ය බලධාරීන්ට භාරදෙන ලෙසත් එක්සත්…
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු බණ්ඩාරගම අටුලූගම ප‍්‍රදේශයේ පදිංචි පකීර් මොහොමඞ් මොහොමඞ් අමීර් හෙවත් ඇමියා…
මාස දහයකට පමණ පසු සංචාරකයන්ට අද (21) දිනයේ පටන් මෙරට ගුවන්තොටුපළ විවෘත වේ. සංචාරකයින් ලෙසින් මෙරටට ඇතුල් විය හැක්කේ සංචාරක…