රන්ජන්ට සාධාරණයක් ඉටු වන තෙක් හරීන් කළු සාටකයක් අඳී

පසුගියදා බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණය ඉෂ්ඨ වනතෙක් තමන් කළු පැහැති සාටකයක් පළඳින බව හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ 920) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව පැවසීය.

කළු පැහැති සාටකයක් පැළඳගෙන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ‘‘රන්ජන් රාමනායකට සාධාරණය ඉටු වන තෙක් මම අද සිට පාර්ලිමේන්තුවට කළු සාටකයක් පළදිනවා’’ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *