අද දහවල් සිට වරාය අකුරට වැඩ
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට රජය මෙතෙක් ස්ථිර විසදුමක් ලබානොදීම හේතුවෙන් වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12…
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට රජය මෙතෙක් ස්ථිර විසදුමක් ලබානොදීම හේතුවෙන් වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12…
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා…
ඉන්දියාවෙන් ප‍්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆරඩ් ඇස්ට‍්‍රා සෙනිකා කොවිඩ් එන්නත් මාත්රා ලක්ෂ පහ අද (29) සිට මෙරට ජනතාවට එන්නත් කිරීමේ…
කොවිඩ් මර්දනයට නිෂ්පාදනය කළ ෆයිසර් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉදිරියේදී පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත බවත්, මෙරට ජනගහනයෙන් 20%ක්…
බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරන පුද්ගලයන් අද (28) දිනයේ සිට ලබන පෙබරවාරි පළමු වනදා තෙක් රැපිඩ් ඇන්ටිජන් හෝ…
මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ සීගිරි දඹුලු චාරිකාවක නිරතවූ පිරිසක් අතරින් එක් අයෙකුට කොවිඩ් ආසාදනය වී තිබූ අතර ඉන් අනතුරුව සිදුකළ PCR…
චීනයේ ජාතික ඖෂධ නිෂ්පාදන සමාගම හෙවත් “සයිනො ෆාමා” විසින් නිෂ්පාදිත කොරෝනා වෛරස මැඩලීමේ එන්නත් මාත්රා ලක්ෂ තුනක් ශ්‍රි ලංකාවට ප්‍රදානය…
පොල්, කිතුල්, තල්, වැවිලි සංවර්ධන හා ඒ ආශ්‍රිත නිශ්පාදන, කර්මාන්ත හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අරුන්දික…
ලබන සිකුරාදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව තීරණය කර තිබේ. එමෙන්ම නැගෙනහිර…
පෙරේදා (25) දිනයේදී මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී, ඝාතනය කර එලෙස ඝාතනය කළ පුද්ගලගලයාගේ අතක් වෙන්…
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීන්දුවක් මේ වනතෙක් ගෙන නැති බව ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය…
නොමිලයේ ප්‍රතිශක්ති එන්නත් දෙනවා සේම කොවිඩ් එන්නත ද රජය විසින් ජනතාවට නොමිලයේ ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව වසංගත හා…
මෙරට හමුදා නිලධාරීන් 59 කගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ…
මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් කර ඇති නිර්දේශවලට රුසියාව, චීනය, කියුබාව යන රටවල්…
කොවිඩ් ආසාධිත මෘතදේහ පිළිඹදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කුමන වාර්තා නිකුත් කළද එම මෘත දේහ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය…
හෙට (28) දිනයේ සිට බස්නාහිරින් පිටතට ගමන් ගන්නා සියලුම පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්…
පාසල් ආරම්භවී ඇතත් දිස්ත්‍රික්ක හා පළාත් අතර ගමනාගමනය හැකිතාක් අවම කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන්…
පාර්ලිමේන්තුවෙන් කොරෝනා ආසාධිතයින් වාර්තා වීමත් සමගම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 1,400කට අධික පිරිසකට පී සී ආර් පරීක්ෂණ සිදු…
PCR පරීක්ෂණ සදහා යොමු කළ පුද්ගලයින් සිය PCR ප්‍රතිඵල ලැබෙන තුරු නිවෙස තුළම නිරෝධායනය වීම අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ…
මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී ඊයේ (25) රාත්‍රියේදී පුද්ගලයකු ඝාතනය කර තිබේ. තියුණු ආයුධවලින් පහරදී මෙලෙස ඝාතනය වී ඇත්තේ මීටියාගොඩ පදිංචි…