මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය අද සාකච්ජාවට
හමුදා නිලධාරීන් 28 ක් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සැකසූ…
හමුදා නිලධාරීන් 28 ක් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සැකසූ…
ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශය දෙන්නේ…
කොරෝනා වෛරස් මර්දන කටයුතු සදහා කොවිෂීල්ඩ් එන්නත් මාත්රා මිලියන 28ක් මෙරටට ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන,…
දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සියලු දෙමළ දේශපාලන පක්ෂ ඒකරාශී කර දෙමළ ජාතික සභාවක් පිහිටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඊ.පී.ආර්.එල්.එෆ්.…
මාර්තු මාසයේ පළමු වැනිදා සිට පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජූනි මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව…
ආරච්චිකට්ටුව ආනවිළුන්දාව රැම්සා තෙත්බිම් රක්ෂිතයේ කඩොලාන ශාක විනාශ කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුව පොලීසිය විසින් ඊයේ (22) දින අත්අඩංගුවටගෙන ඇති බවත්,…
රටේ බොහෝ ප්‍රදේශ වලට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය මත පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල…
මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා නැවත සංවර්ධනය කිරීමට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරු නියාමකවරු විසින් ක්‍රියාත්මක කිරීමට…
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (22) පෙරවරුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් එහි සිර දඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක…
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024දී ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව එම පක්ෂයේ සභාපති වජිර…
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සමග ඒකාබද්ධව හවුල් කළමනාකරණයක් යටතේ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට සූදානම්වනවා. ඒ…
එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් සැසිවාරය අද (22) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වේ. කොවිඩ් වසංගත තත්වය මත මෙවර ජිනීවා…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කැබිනට් අනු…
සහරාන්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණිය විසින් ආන්දොලනාත්මක් තොරතුරු රැසක් පොලිසිය…
ඊයේ (21) දිනයේ තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වීමත් සමගම මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445ක්…
මෙරට ලක්ෂ තුනක ජනගහනයෙන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට කොවිඩ් මර්දනය සඳහා වූ එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා අංශය…
H5N8 නම් කුරුළු උණ වෛරසයක් පළමුවරට රුසියාවෙන් වාර්තා වී තිබෙන බවත්, ඒ පිළිඹදව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇති බවත්…
බලපිටිය, පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති නාහිමියන්ගෙන් හිමිනමකගෙන් කප්පම් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නෝටර්බ්‍රිජ් පොලීසීයේ රථ වාහන අංශයේ…
දිවයින පුරා වියළි කාලගුණයක් පැවතීම හේතුවෙන් මෙරට විදුලි ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ…