අප්‍රේල් පළමුවෙනිදා සිට වෙළදසැල් රැසකින් අඩු මිලට සහල්
නාඩු කිලෝවක් රුපියල් 93 ක මිලකටත්, රතු හා සුදු කැකුළු කිලෝවක් රුපියල් 95 කටත් අළෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති…
නාඩු කිලෝවක් රුපියල් 93 ක මිලකටත්, රතු හා සුදු කැකුළු කිලෝවක් රුපියල් 95 කටත් අළෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති…
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක දොර හදිසියේ විවෘත වීමෙන් එහි සිටි පෙර පාසල් දරුවකු මාර්ගයට වැටී මියයාමේ සිද්ධියක් ඊයේ…
කොවිඩ් මර්දන වැඩපිළිවෙල යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයගේ දෙවැනි මාත‍්‍රා එන්නත්කරණය අපේ‍්‍රල් මස 10 වැනිදායින් පසුව ආරම්භ කරන බව…
පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් තොගයක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් වෙළදපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සහතිකයක් ලබාදිය…
කොන්ත්‍රාත් පදනම මත වසර 5 කට වැඩි කාලයක් ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කරන සියලු සේවකයින් ස්ථිර කිරීමට පියවර…
විදෙස් රටවලට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව ක්‍රියාකළ යුතු නැතත් පිළිගත් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බව එක්සත්…
ශ්රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇඟිලි ගැසීමට දරන උත්සාහය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්, දේශපාලන හා…
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවත්, ඊට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළද රජය ඉදිරිපත් කර…
පසුගිය මාර්තු 15 වන දින පැවති දේශපාලන රැලියකදී තමා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා…
වන විනාශය පිළිබඳ ව්‍යාජ සහ ද්වේශ සහගත තොරතුරු ඉදිරිපත් කරන අයවලුන්ට මෙන්ම පරිසරය විනාශ කරන පිරිසට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක…
අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ව ආදාහන පූජෝත්සවය…
පෙරේදා (23) පැවැත්වූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම පිළිබඳ විශේෂ…
ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය හරහා කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව…
බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල…
මරදාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද අලුයම ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ ශ්‍රි සංඝරාජ මාවතේ පිහිටි අවන්හලකයි. මෙම අවන්හලේ මුලුතැන්ගෙයි…
පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මේ සම්බන්ධයෙන්…
මහජන ආරක්‍ෂක අමාත්‍ය රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධව මෙරට මද්‍රසා පාසල් තහනම් කිරීම සඳහා ඉදිරිපත් කර…
මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුවද ඊට කවුන්සිලය…
මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී ලබා දෙන අංක හතඩුවේ ඇති පළාත් සංකේතය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාහන නියාමනය,…