ලෝක පරිසර දිනය අද
ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. මෙවර තේමාව වන්නේ “හුස්ම පොදයි-පරිසරයයි” යන්නයි. 1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර…
ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. මෙවර තේමාව වන්නේ “හුස්ම පොදයි-පරිසරයයි” යන්නයි. 1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර…
කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය සහ මැඩපැවැත්වීම සදහා රජය විසින් සංවරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. එම හේතුවෙන් අපහසුතාවයට…
ඊයේ දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 130,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ…
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,884 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු අද දිනයේ පිටව ගිය බව…
යාපනය, අයින්ද හංදියේ පිහිටි මුස්ලිම් පල්ලියේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිකුරාදා යාච්ඥාවට එක්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර…
අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මේ වනවිට 17 හැවිරිදි තරුණියක් මියගොස් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් අතුරුදන් වී…
ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පළවු වාර්තා අසත්‍ය බව…
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබේ. මීට අමතරව තලවාකැලේ, කටුකැලේ…
දිස්ත්‍රික්ක 25 න්ම ඊයේ දිනයේදීත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 3,297 දෙනෙකු හඳුනා ගැනුණු…
කැලණි ගඟ ආශ්‍රිතව නඩත්තු කරනු ලබන ගංඟා ජලමාපකවල ජල මට්ටම් ඉදිරි පැය කිහිපය තුළ උතුරා යන මට්ටමට ළඟාවිය හැකි බව…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගමත් දේශීය නියෝජිතයාත් අතර සිදුවූ විද්‍යුත් තැපෑල…
කළු ගඟ ද්‍රෝණියේ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මිලි මීටර් 175 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
ගතවූ පැය 24 තුළද මෙරට දෛනික ආසාදිතයින් 3200 සීමාව පසුකර ඇත. ආසාදිතයින් 3297ක් සහ මරණ 42ක් වාර්තා විය. මෙලෙස දෛනික…
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරට තුළ ගොඩබෑමට රැගෙන ආ ඒවා නොවන බව…
හුංගම නගරයේදී අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා රුපියල් 5,000 සේ දීමනාව බෙදා දෙමින් සිටින අවස්ථාවකදී එම ස්ථානයකට මන්නා පිහියක් රැගෙන පැමිණි…
අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට බාධා…
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සිය නවතම නිවේදනය මගින් පෙන්වා…