සිම්බාබ්වේ හි සිරවී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක්
සිම්බාබ්වේ හි සිරවී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිම්බාබ්වේ හි සිරවී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…
මහනුවර, තැන්නකුඹුර ගුරුදෙණිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය ඊයේ පස්වරුවේ පැය 14ක මෙහෙයුමකින් අනතුරුව…
නත්තල් උත්සවය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට දෙසැම්බර් 23, 24, 25 සහ 26 යන දිනවල නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය…
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විධිමත් අධ්‍යාපනයේ අන්තර්ගතය සහ ජීවනෝපාය මාර්ග අතර නොගැලපීම පිළිබඳව අවධානය යොමු…
ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි තෙල් හා ගෑස් කැණීම් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා තෙල් හා ගෑස් සමාගම පිහිටුවීමට කැබිනට් අනුමැතිය…
නැඟෙනහිර පළාතේ තවත් අනතුරුදායක පාරු 13ක් ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇතැයි පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා පවසා…
තවත් පාරිභෝගිකයන් ඝාතනයට ඉඩ නොතබා ගෑස් බෝම්බවලට එරෙහිව වහා පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා…
විද්‍යුත් මාධ්‍ය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සාධාරණ මුදලක් අය නොකිරීම ගැටලුවක් බවට පත්ව ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.…
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන මුදල් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව…
ලබන වසරේ සියලු රාජ්‍ය ආයතන විශේෂ ප්‍රගතියක් අත්කරගත යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. දැනට පාඩු…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින කිහිපයක සිට එළවළු තොග ලැබෙමින් පවතින අතර එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බව වෙළෙඳුන්…
ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ සභාග හවුල්කාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) අතර දේශපාලන ආතතීන් උත්සන්න…
ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටත සංචාර තහනම් කර හෝ සීමා කර ඇති බොහෝ රටවල් සමඟ එක්වෙමින්, දකුණු අප්‍රිකාවේ…
රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ…
උතුරු මැද පළාතේ පාසල්වල දරුවන් හා ගුරුවරුන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනයවෙමින් ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. ලංකා…
දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වෛරස නවතම ප්‍රභේදයේ “ස්” ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව ආචාර්ය වෛද්‍ය…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර අද වාග් ගැටුමක් ඇති වුණා. මීට පෙර දයාසිරි…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLFEB) හඳුන්වා දී ඇති පහසුකම් සමඟින් විදේශ රැකියා සඳහා විදේශ නියෝජිතායතන සෙවීමේදී ජනතාව මේ…
ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමකදී කොළඹ මාර්ග තදබදය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 ගුවන් යානයක්…
සෞඛ්‍ය ක්ෂේත්‍රය, හමුදාව සහ ජනතාව ප්‍රමුඛ රජයේ සහයෝගය ඇතිව, අපට රට සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කරමින්…