ගුරුවරු 100කට සහ සිසුන් 1,000ට කොවිඩ් – ලංකා ගුරු සංගමය

උතුරු මැද පළාතේ පාසල්වල දරුවන් හා ගුරුවරුන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනයවෙමින් ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේය.

“උතුරු මැද පළාත ගත්තාම ගුරුවරු 100කට සහ සිසුන් 1,000කට කොවිඩ් බවට තොරතුරු වාර්තා වෙනවා. ආණ්ඩුව මේ ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නෑ. පාසල් ආරම්භ කළාට සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් තිබුණේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *