සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙසැම්බර් 7 වැනිදා යළි ආරම්භ කෙරේ
පසුගිය මාසයේ සිට වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙසැම්බර් 7 වැනිදා සිට යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය…
පසුගිය මාසයේ සිට වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙසැම්බර් 7 වැනිදා සිට යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය…
මෙරටින් හමුවු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව නිරෝධායනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ. ලොව භීතියට පත් කළ ඔමික්‍රෝන්…
කොන්දේසි 3ක් යටතේ අද(05) සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ අත්සනින් යුක්තව කථානායකවරයාට ලිපියක් යොමුකර තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක්…
ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ තම යැපෙන්නන්ට විදේශ මුදල් ප්‍රේෂණය කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ජාවාරම්කරුවන් හරහා එම…
මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ හේතුවක් නොමැතිව යම්කිසි පුද්ගලයෙක් තවත් ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ සම්බධව සොයා බැලීමට මහ බැංකුව…
අද (4) සිට දින කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.…
පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. සමුළුවට පැවැත්වෙන්නේ එක්සත් අරාබි…
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ සියල්කොට්හිදී දේව අපහාස චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ තමන් අධීක්‍ෂණය කරන…
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර මොළයේ අභ්‍යන්තර රුධිර ගැලීමක්…
දිවයින පුරා විදුලිය ඇනහිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවල ප්‍රතිඵලයක් නොව ස්වභාවික සිදුවීම්වල ප්‍රතිඵලයක් බව ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමය පවසයි. නොරොච්චෝලේ බලාගාරයේ…
ඊයේ විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක් තුළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිරවී සිටි බව වාර්ථා වේ. තුෂාර ඉඳුනිල් අමරසේන…
ප්‍රවීන වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා පෙනහළු පිළිකාවක් සමඟ දීර්ඝ කාලීන සටනකින් පසු ඊයේ (03) අභාවප්‍රාප්ත…
ශිරාස් යුනුස් මහතා අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු නොකරන බවත්, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් එවැනි තනතුරක් ලබා දී නොමැති බවත් අග්‍රාමාත්‍ය…
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (දෙසැම්බර් 03) සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් සඳහා නත්තල් නිවාඩු දින සංශෝධනය කරන ලදී. ඒ…
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මීකී ආතර් ගේ අවසන් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ජයග්‍රහණයකින් නිමා කළේය.…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන ඕනෑම අවස්ථාවක පොදුජන පෙරමුණේ විශාල මන්ත්‍රී කණ්ඩායමක්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව…
ඊයේ (03) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම්…
පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කරන බව…