ප්‍රවීණ නළු සරත් චන්ද්‍රසිරි මිය යයි

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර මොළයේ අභ්‍යන්තර රුධිර ගැලීමක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *