කොළඹ තාවකාලික පදිංචිකරුවන්ට පොලිසියෙන් දැනුම් දීමක්

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, කොළඹ අපරාධ සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාර පිටුදැකීමේ අරමුණින් කොළඹ නගරයේ වෙසෙන සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ තෙදින මෙහෙයුමක් පොලිසිය අද සිට ආරම්භ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *