Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

නොරොච්චෝලේ විදුලි ජනක යන්ත්‍රයක් තවමත් අක්‍රියයි – ගල්අඟුරු ප්‍රමිතිය ගැන විපක්ෂයේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

2026 ඔක්තෝබර් 17 වැනිදා රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමඟ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු විදුලි…

රාජ්‍ය නිලධාරීන් සඳහා රත්නපුර නව නගරයේ නිවාස ඒකක 200කින් යුත් සංකීර්ණයක්

රාජ්‍ය නිලධාරීන් සඳහා රත්නපුර නව නගරයේ නිවාස ඒකක 200කින් සමන්විත නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සඳහා…

“සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතෙන් 88-89 භීෂණ සමයේ ක්‍රම යළි මතුවිය හැකියි” නාමල් රාජපක්ෂ

සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා යෝජිත පනත් කෙටුම්පත මගින් 1988-89 කාලසීමාවේ පැවති මර්දනකාරී ක්‍රියාමාර්ගවලට සමාන තත්ත්වයක් යළි ඇතිවීමේ අවදානමක් පවතින බව…

බොරැල්ලේ මාර්ගයක හදිසි අලුත්වැඩියාවක් – රථවාහන ගමනාගමනයට සීමා

ජල නළයක සිදුවූ කාන්දුවක් හේතුවෙන් හදිසි අලුත්වැඩියා කටයුතු සිදුකිරීම නිසා බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දිය ආසන්නයේ ඩී.එස්. සේනානායක මාවතේ කොළඹ දෙසට…

ගල්අඟුරු ආනයනය හා විදුලි උත්පාදනය පිළිබඳ කොමිසමේ කාලය දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කෙරේ

ගල්අඟුරු ආනයනය සහ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවී ඇතැයි සැලකෙන අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති…

පච්ච, දිගු කොණ්ඩය හෝ ඇඳුම් විලාසිතා නිසා අත්අඩංගුවට ගන්නේ නැහැ – අධිකරණ ඇමැති

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ පච්ච කොටා ගැනීම, දිගු කොණ්ඩයක් වවා ගැනීම හෝ විශේෂිත ඇඳුම් විලාසිතා අනුගමනය කිරීම හේතුවෙන්…

සිසු රක්ෂණයේ ප්‍රතිලාභ ඉහළට! ‘සුරක්ෂා’ රක්ෂණාවරණය 2026/27 වසරටත්

2026/27 මෙහෙයුම් වර්ෂය සඳහා ‘සුරක්ෂා’ ශිෂ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ යටතේ දිවයින පුරා…

පොලිස් මෙහෙයුම් ශක්තිමත් කිරීමට ටාටා කැබ් රථ 200ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

දිවයින පුරා පොලිස් මෙහෙයුම් කටයුතු සඳහා සහාය ලබාදීම සහ ඒවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආනයනික තනි කැබ් රථ 200ක් දේශීය…

වාහන අංක තහඩු ලක්ෂ 6.5ක සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 4.5ක හිඟය මාස හයකින් පියවීමට සැලසුම්

වාහන අංක තහඩු 650,000ක් සහ රියැදුරු බලපත්‍ර 450,000ක් නිකුත් කිරීමේ පවතින ප්‍රමාදය ඉදිරි මාස හය තුළ අවසන් කිරීමට සැලසුම් කර…

ෂැංග්‍රිලා හෝටල් ආයෝජනය ගැන අල්ලස් කොමිසම තමන්ගෙන් ප්‍රශ්න කළ බව ජී.එල්. පීරිස් හෙළි කරයි

ශ්‍රී ලංකාවේ ෂැංග්‍රිලා හෝටල් ආයෝජනයට අදාළ තත්ත්වයන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තමන්ගෙන් ප්‍රශ්න කළ බව හිටපු…

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර…

කවන්තිස්සගේ මරණයෙන් පසු ඉතිරි දළ ඇතුන් රැකගැනීමට විශේෂ කාර්ය සාධක බලකායක් සහ වනජීවී රෝහලක් පිහිටුවීමට සජිත්ගෙන් යෝජනා

කවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ඉතිරිව සිටින දළ ඇතුන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමටත්, වෙනම වනජීවී…

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට මන්ත්‍රීවරුන් 13ක කමිටුවක්

2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා මඟපෙන්වීම වෙනුවෙන්…

දිවයින පුරා ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ලිට්‍රෝ සමාගමෙන් කඩිනම් පියවර

පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කිරීම සඳහා දිවයින පුරා එල්පී ගෑස් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා…

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ධනංජනා වික්‍රමසිංහට රිදී පදක්කමක්

අයිචි-නගෝයා 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ කාන්තා T47 මීටර් 200 අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ධනංජනා වික්‍රමසිංහ තත්පර 25.80ක…

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරන්නේ ජාතිය හෝ ප්‍රදේශය මත නොව දක්ෂතා අනුවයි – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ ජාතිය හෝ ප්‍රාදේශීය පසුබිම නොව, දක්ෂතා සහ ක්‍රීඩා හැකියාවන් සැලකිල්ලට ගන්නා…

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් සහ නැව් ප්‍රමාදවලින් රුපියල් බිලියන 18.3ක පාඩුවක්

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය සහ නැව්ගත කිරීම් ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 18.3ක පමණ පාඩුවක් සහ අමතර පිරිවැයක්…

විජිත හේරත්ගේ අසර්බයිජාන නිල සංචාරය අවසන්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, අසර්බයිජානයේ බාකු නුවර පැවති ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග…