සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ.

සෑම සිකුරාදා දිනකම සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් විශේෂ ඉන්ධන දීමනාවක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව රජය නිවේදනය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම පියවර මගින් අත්‍යාවශ්‍ය සේවා සේවකයන්ට ඔවුන්ගේ රාජකාරිය ක්‍රියාත්මක කිරීමට ඉමහත් පිටිවහලක් ලැබෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

සුදුසුකම් නිර්ණායක සහ වෙන් කර ඇති ඉන්ධන පිරවුම්හල් පිළිබඳ විස්තර පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *