Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (19) උදෑසන අභාවප්‍රාප්ත වන විට ඇය 78 වන වියේ පසුවුණා.

ජ්‍යෙෂ්ඨ සංගීතවේදී දයාන් විතාරණගේ සටහනක් පහතින්.

ඔබේ අදහස