රනිල් අද දිවුරුම් දෙයි.
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) දිවුරුම් දීමට නියමිතය. වික්‍රමසිංහ මහතා…
ශ්රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) දිවුරුම් දීමට නියමිතය. වික්‍රමසිංහ මහතා…
මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ජනාධිපතිවරණයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ බව කථානායකවරයා නිවේදනය කළේය. රනිල් වික්‍රමසිංහ…
අනුප්‍රාප්තික ජනාධිපති වරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද රැස්වෙයි. අද පෙරවරු 10.00ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්…
එළැඹෙන අගෝස්තු මාසයේ සිට විදුලි බිල ඉහළ ද වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලයේ…
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පෙර ගාලු මුවදොර, පාර්ලිමේන්තු පිවිසුමේ ආරක්ෂාව තර කර ඇති අතර, ගාලු මුවදොර පිටියේ…
QR කේතය ස්කෑන් කර රට පුරා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය ජූලි 25 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව…
නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියා පටිපාටිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දක්වා ඇත. නව ජනාධිපතිවරයෙකු තෝරා…
ඉන්ධන හිඟය සහ ප්‍රවාහන ගැටලු හේතුවෙන් පාසල් නිවාඩු සඳුදා (25) දක්වා දීර්ඝ කෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශය
සමාජ මාධ්‍ය හරහා සහ වෙනත් මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ජනතාව තුළ භීතිය ඇති කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර…
වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන බෙදා හැරීමේ දිනයන් වෙනස් කිරීමට බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඉන්ධන සැපයීම සඳහා…
තමන් තීරණාත්මක පියවරක් ගැනීමට පාර්ලිමේන්තුව බලා යමින් සිටින්නේ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…
කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණය නැවතත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පෙනී යන බව පෙනී යන්නේ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…
2022 ජූනි මස Verité Research විසින් සිදු කරන ලද සින්ඩිකේටඩ් සමීක්ෂණයෙන් හෙළි වූයේ රටේ ජනගහනයෙන් 70% ක් (± 2%) විධායක…
ඊශ්‍රායලයේ දෙවන විශාලතම ගුවන් සේවය වන Arkia, ඊශ්‍රායල ගුවන් සමාගම් වෙත සිය ගුවන් සීමාවට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට සෞදි අරාබියේ…
නිසි ඉන්ධන මිල සූත්‍රයක් නොමැතිවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමේදී අනවශ්‍ය වියදම් දැරීමට සිදුවන බැවින් විනිවිද පෙනෙන මිල සූත්‍රයක් ක්‍රියාත්මක…
මාධ්‍ය නිවේදනය : අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය 2019 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ මහතා ඡන්ද මිලියන 6.9ක් ලබා ගැනීමෙන් පසුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
බෙන් ස්ටෝක්ස් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු තරගයෙන් පසු එක්දින තරග රටාවෙන් සමුගැනීමට නියමිතයි. “ආකෘති තුනක් මට දැන් තිරසාර නොවේ.…
ශ්රී ලංකාවට පැමිණ ඇති ඞීසල් සහ පෙට්‍රල් නැව්ගත කිරීම් පිළිබඳ යාවත්කාලීන කිරීමක් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ලබා දී…
ශ්රී ලංකාවේ පවතින විවිධ ගැටලු විසඳීම සඳහා ගෙන ඇති සහ ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති සාකච්ඡා වලට අදාළ ලිපි ගොනු වාර්තා රැසක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අතුරුදහන් වී…