සජිත්-ඩලස් සාකච්චා සාර්ථක වෙයි.

තමන් තීරණාත්මක පියවරක් ගැනීමට පාර්ලිමේන්තුව බලා යමින් සිටින්නේ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේදී තමන් නිවැරදි තීරණයක් ගන්නා බවය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ ජනාධිපති අපේක්ෂකයන් වන ඩලස් අලහප්පෙරුම සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *