රනිල් වික්‍රමසිංහ ජනපති ඡන්දයෙන් දිනයි.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ජනාධිපතිවරණයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ බව කථානායකවරයා නිවේදනය කළේය.

රනිල් වික්‍රමසිංහ ඡන්ද 134ක් ලබා ගත් අතර ඩලස් අලහප්පෙරුමේ ඡන්ද 82ක් ද අනුර කුමාර දිසානායක ඡන්ද 3ක් ද ලබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *