සෙනසුරාදා ඉන්ධන පිරවුම්හල් 25කදී ජාතික ඉන්ධන බලපත්‍රය පරීක්ෂා කරයි.
ජාතික ඉන්ධන බලපත්‍ර වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ජූලි 23 වැනිදා තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී පරීක්ෂා කෙරේ. “ජාතික ඉන්ධන බලපත්‍රය අද කොළඹ…
ජාතික ඉන්ධන බලපත්‍ර වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ජූලි 23 වැනිදා තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී පරීක්ෂා කෙරේ. “ජාතික ඉන්ධන බලපත්‍රය අද කොළඹ…
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වජිර අබේවර්ධන මහතා පත්…
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ජපන් සමාගමකින් අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙත චීන ජනාධිපති ෂී ජින්පින් සිකුරාදා සුබපැතුම්…
නව අතුරු අමාත්‍ය මණ්ඩලය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීමේ උත්සවය කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය…
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර තිබේ. ඔහු අද…
සිකුරාදා අලුයම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ගාලු මුවදොර විරෝධතාකරුවන් ඉවත් කිරීමට සන්නද්ධ හමුදා යෙදවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රියේ බලධාරින් විසින් බලහත්කාරයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පහර දීම තරයේ සහ නිර්දය ලෙස…
සිකුරාදා අලුයම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර අසල විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා සන්නද්ධ හමුදා යෙදවීම සම්බන්ධයෙන් විදේශීය රාජ්‍ය…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාලිය පීරිස්ගේ පණිවිඩය ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු මා…
ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස ගෝත්‍රික දේශපාලනඥයෙකු වන ද්‍රෞපදි මුර්මු තේරී පත්වී තිබේ. පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයා වන 64…
රට පුරා මහජන සාමය ආරක්ෂා කරන ලෙස ත්‍රිවිධ හමුදාවට ආරාධනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය 2022 ජූලි 22 වන දින පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පීඑම්ඩී…
දිවයිනේ බරපතල ආර්ථික අර්බුදය හමුවේ මාස තුනකට අධික කාලයක් රජයට එරෙහි විරෝධතාකරුවන් සාමකාමීව උද්ඝෝෂණ කළ කොළඹ ගාලු මුවදොර සිකුරාදා අලුයම…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත්‍ර ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.…
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත…
රී ලංකා පොලිස් සේවයේ ශුභසාධනය පුළුල් කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය පුළුල්…
වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය සහ/හෝ COVID හේතුවෙන් ආදායමට හෝ ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපා ඇති ණය ගැනුම්කරුවන්ට මාස හයක කාලයක් සඳහා…
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අනුව වාහන සඳහා ඉන්ධන පිරවීමේ කටයුතු අද ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.…
ඊයේ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමත් සමඟ ඇනහිට ඇති IMF සාකච්ඡා නැවත ආරම්භ විය හැකිය “අපි IMF…