අන්තර් දිස්ත්‍රික්, පළාත්වලට හරක් මස්, එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනපති නියෝග කරයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වල…
