රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට  දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ  40 වැනි අධිකාරියවු මහජන ආරක්ෂක විධිවිධාන පනතේ 12 වගන්තියෙන් ඔහුට  පැවරී ඇති බලතල අනුව  බවද   ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *