Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් ලබා දුන් අනුමැතියකට අනුව රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. ඒ අනුව එම පත් කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

ඔබේ අදහස