අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කෙරේ

පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් ලබා දුන් අනුමැතියකට අනුව රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. ඒ අනුව එම පත් කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *