Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මෙරටින් කොවිඩ් රෝගීන් 16 දෙනෙකු වාර්තා වේ

කොවිඩ්
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මෙරටින් තවත් කොවිඞ් රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, එම ආසාධිතයින් චෙන්නායි නුවර සිට පැමිණි අය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඞ් රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ රෝහල්ගතව සිටි 5 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර, මේ වනවිට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2765ක් වේ. තවදුරටත් රෝගීන් 142 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ අදහස