Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අටුළුගම කොරෝනා ආසාදිතයාගේ පියා, සහෝදරිය රෝහල් ගත කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූයේ යැයි සැලකෙන රෝගියාගේ පියා සහ සහෝදරිය රෝග ලක්ෂණ සැක සහිත බැවින් ඔවුන් කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වේ.

කොරෝනා වෛරසයට ගොඳුරු වූ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුව බණ්ඩාරගම අටළුගම ගම්මානය ඊයේ (27) සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා කිරීමට රජය පියවර ගනු ලැබීය.

ඔබේ අදහස