අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝගාතුරව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍යවල පළවන ඡායාරූප හා විස්තර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
ඒ මහතා සාමාන්‍ය පරිදි තම රාජකාරී කටයුතු සිදුකරමින් සිටින බවද අගමැති මාධ්‍ය ඒකකය තවදුරටත් පැවසීය.

© 2019-2020 LKReports.com