කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,884 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු අද දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 164,281ක් දක්වා ඉහළ ගොස් තිබේ.

© 2019-2020 LKReports.com