සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳිවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 2,867 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොවිඩ් වෛරසය ආසාධනය වී රෝහල් වල ප්‍රතිකාර ලැබූවන් 14 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2,593 දක්වා ඉහළ ගොස් තිබේ.