සැප්තැම්බර් 08 සිට පාසැල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර

6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සියලුම රජයේ පාසල් සැප්තැම්බර් 02 වෙනිදා සිට පෙ.ව .7.30 සිට ප.ව 1.30 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

එමෙන්ම පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම පංති ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *